නවතම පුවත්

අලුත් දේශපාලන පක්ෂ ලියාපදිංචි කරන කමිටුව වැඩ අරඹයි

අසංක

අසංක

නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා ලද අයදුම්පත් සළකා බැලීමට මැතිවරණ කොමිසම පත් කරන ලද විශේෂ කමිටුව ආරම්භ කර තිබේ.

සමාජිකයන් හත් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මෙම අයදුම්පත් සලකා බලනු ලබයි.

පසුගිය 18 වැනිදා ආරම්භ වූ අයදුම්පත් ලබා දීමේ කාලසීමාව ඊයේ පස්වරු 4.00 අවසන් වන විට පක්ෂ 156ක් ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත් අයදුම්පත්‍ර ලබා දී තිබුණි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි