ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 09 දෙනකු නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් කිරීමට අද රැස්වූ ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබේ.
නව නියෝජ්‍ය පොලිස්පතිවරු පිළිවෙළින් මෙසේ ය.
- ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ වරුණ ජයසුන්දර
- අගමැති ආරක්ෂක අධ්‍යක්ෂක අසංක කරවිට
- පොලිස් සංඛ්‍යලේඛන අංශයේ අධ්‍යක්ෂ මහේෂ් සේනානායක
- නුගේගොඩ කොට්ඨාශ භාර පොලිස් ප්‍රධානී දිනේෂ් කරුණානායක
- පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ සී.ටී.ඒ. ධනපාල
- පොලිස් මූලස්ථාන අධ්‍යක්ෂ බුද්ධික සිරිවර්ධන
- මුල්‍ය අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ටී.අයි.එල්.ඩී. ප්‍රියන්ත
- රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සම්පත් කුමාර
- මහනුවර කොට්ඨාශ භාර පොලිස් ප්‍රධානී සිසිර කුමාර