නවතම පුවත්

අවුරුදු 100 යනු එතරම් දීර්ඝ කාලයක් නොවේ…

අසංක

අසංක

සටහන:  කසුන් නදීර

අවුරුදු 102ක් වයසැති පිලිප් කේන් නම් හිටපු ඇමරිකානු II ලෝක යුධ සෙබලා Covid 19 වෛරසය ආසාදනය වීම නිසා ඊයේ නිවුයෝක් නුවරදී මිය ගියේය.
විශේෂත්වය වන්නේ ඔහුගේ නිවුන් සොහොයුරා මීට වසර සියයකට පෙර, එනම් 1918-1920 කාලයේ ලොව ව්‍යාප්ත වූ ස්පාඤ්ඤ උණ හෙවත් Spanish Flu හේතුවෙන් මියගොස් තිබීමයි.

වොරන් සෙස්මන් හෙවත් ඔහුගේ මුණුබුරා පවසන්නේ, ස්පාඤ්ඤ උණ වැනි වසංගතයක් යලිත් ලොව පැතිර යනු ඇති බවට පිලිප් තදින් විශ්වාස කළ බවයි.

ඉකුත් මාර්තු මුලදී පිලිප් තම මුණුබුරා සමග මෙසේ පවසා තිබුණා.

” I told you history repeats itself, 100 years is not that long of a period of time ”
“මම ඔබට පැවසුවා ඉතිහාසය යලි යලිත් සිදුවන බව, අවුරුදු 100ක් යනු එතරම් දිගු කාලයක් නෙමෙයි”

CNN වාර්තාවක් ඇසුරිනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්