නවතම පුවත්

අසාද් සාලි ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසන අධි නීතිඥවරියට දැඩි ලෙස බාධා කරලා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ජනාධිපති කොමිසමේ ප්‍රශ්න විමසීම සාක්ෂි මෙහෙයවන රජයේ අධිනීතිඥවරියට අපහාස වන ආකාරයට හැසිරුනා.

එහිදි ඒ ගැන රජයේ අධිනීතිඥවරිය කොමිසමට ඒ සම්බන්ධයෙන් කරුණු පෙන්වාදුන් පසු කොමිසමේ සභාපති විනිසුරු ජනක්ද සිල්වා මහතා විසින් අසාද් සාලි මහතාට දැඩිව අවවාදා කරනු ලැබීය මෙසේ අවවාද කර තිබියදී ඔහු රජයේ අධිනිතිඥවරියගේ කටයතු වලට නැවත නැවතත් බාධා කල අතර සභාපති විනිසුරුවරයා ඔහුට දැඩිව අවවාද කරනු ලැබුවේ තවදුරටත් එසේ හැසිරෙන්නේ නම් අසාද් සාලි මහතා හට දඩුවම් ලබා දෙන බවයි ඒ සම්බන්ධයෙන් ඔහු රජයේ අධිනිතිඥවරියගෙන් සමාව පවා ඉල්ලා සිටියේග;.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්