නවතම පුවත්

ආනන්ද විද්‍යාලයේ සත්මහල් ප්‍රාසාදය විවෘත කිරීම තේරීම් භාර නිලධාරියා අත්හිටුවයි

අසංක

අසංක

කොළඹ ආනන්ද විද්‍යාලයේ අඩක් නිමකළ සත්මහල් ප්‍රාසාදය විවෘත කිරීම වහාම අත් හිටුවන්නැයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා නියෝග කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා හෙට එය විවෘත කිරීමට සූදානම් වූ අතර ඊට විරෝධය දක්වා මාපියන් හා ආදිසිසුන් අද උද්ඝෝෂකයක් ද පැවැත්වීය.

මැතිවරණ පැමිණිල්ලකට අනුව දුන් එම නියෝගය කිරීමට හේතු වූ කරණු අඩංගු ලිපිය පහත දැක්වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්