නවතම පුවත්

ආනයනික ආහාර වර්ග ගණනාවක බදු ඉහළට

අසංක

අසංක

ආනයනික ආහාර වර්ග කිහිපයක් මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු මිල අද සිට ඉහළ දමා තිබේ.

අද සිට මාස 6ක කාලයක් නව බදු මිල ක්‍රියාත්මක බව මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනය කර ඇත.

ආනයනික යෝගට්, බටර්, චීස්, මිදි, ඇපල්, දොඩම් ඇතුළු තවත් ආනයනික ආහාර වර්ග රැසක මෙලෙස විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ දමා ඇත.

එම ලැයිස්තුව පහත දැක්වේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි