නවතම පුවත්

ආබාධිත රණවිරු උද්ඝෝෂණ තහනම් කට්ටිය මෙන්න

අසංක

අසංක

ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණයට අදාළව ජනාධිපති කාර්‍යාලය ඇතුළු ස්ථාන 7ක් සහ මාර්ගය අවහිර වන පරිදි උද්ඝෝෂණ නොපවත්වන ලෙසට පුද්ගලයන් 13කට නියෝගයක් අධිකරණය විසින් නිකුත් කර තිබේ.

එම නියෝගයේ සඳහන් පරිදි උද්ඝෝෂණ පැවැත්වීමට නොහැකි ස්ථාන සහ පුද්ගලයන් හා සංවිධාන ලැයිස්තුව පහත දැක්වේ.

පොලිස් මූලස්ථානය විසින් ඒ පිළිබඳ නිකුත් කළ නිවේදනය පහත දක්වා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්