නවතම පුවත්

ඇමසෝන් ගිනි නිවන්න G-7න් ඩොලර් මිලියන 40ක්

අසංක

අසංක

ඇමසෝන් වැසිවනාන්තරයේ ගිනි නිවීම හා ආරක්ෂා කිරීම වෙනුවෙන් ජී-7 සමුළුවෙන් ඩොලර් මිලියන 40ක ලබාදීමට තීරණය කර තිබේ.

මේ දිනවල ප්‍රංශයේ පැවැති ජී-7 සමුළුවේදී ඇමසෝන් ඛේදවාචකය පිළිබඳ දීර්ඝ ලෙස කතාබහට ලක්විය.

එහි ප්‍රථිපලයක් ලෙස සමුළුව මගින් ඩොලර් මිලියන 20ක් බ්‍රිතාන්‍යයෙන් ඩොලර් මිලියන 12ක් හා කැනඩාවෙන් ඩොලර් මිලියන 11ක් ඇමසෝන් වෙත ලබාදීමට නියමිතය.

කාලගුණ විපර්යාසයේ ප්‍රබලතම සටන්කාමියා වන ඇමසෝන් වැසිවනාන්තරය වෙනුවෙන් ලියනාඩෝ ඩී කැප්‍රියෝ පදනම ඩොලර් මිලියන 5ක් දී ඇත.

පසුගිය වසර 10 පුරා ඇමසෝන් රැකගැනීමට විවිධ රටවල්, සංවිධාන මගින් ඩොලර් බිලියනයකට අධික මුදලක් ප්‍රදානය කර ඇත. එහෙත් අඛණ්ඩව ගිනි ඇවිලී කලක් ගතවූ පසුව බ්‍රසීල ජනපති පවසා තිබුණේ ගිනි නිවීමට තරම් ප්‍රතිපාදන නොමැති බවයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි