නවතම පුවත්

ඇඹුල්ගම ඝාතනයේ සැකකරුවෙක් කඩුත් එක්ක අත්අඩංගුවට

අසංක

අසංක

හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ දී පුද්ගලයකු ඝාතනය කොට තවත් අයකුට කැපුම් තුවාල කළ සිද්ධියේ තවත් සැකකරුවකු වනාගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මිරිහාන නීතිය බලගැන්වීමේ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය මාසයේ 15 වැනිදා ඝාතනය සිදුවිය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී කඩු 4ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි