නවතම පුවත්

ඇල්පිටියේ ඡන්දය: 45%ක් දැනටමත් දීලා

අසංක

අසංක

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්ද විමසීම මේ වනවිට සාමකාමී අන්දමින් පැවැත්වෙන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කර සිටී.

මැතිවරණයේ කටයුතු සිදුවන ආකාරය පිළිබද සොයා බැලිම සදහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා ඇල්පිටිය ප‍්‍රදේශයේ අද පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවක නිරතවුණු අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය .

චන්දය භාවිතා කිරීමද යහපත් මට්ටමක පවතින බවත් මේ වනවිට සියයට 45ක පමණ ප්‍රතිශතයක් ජන්දය භාවිතා කර ඇති බවත් දේශප්‍රිය මහතා පැවසීය

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?