නවතම පුවත්

ඇලෙක්ස් හේල්ස් මෙවර ලෝක කුසලානයට අහිමි වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම් ආරම්භක පිතිකරු ඇලෙක්ස් හේල්ස්ව මෙවර ලෝක කුසලානයට නම්කළ එංගලන්ත සංචිතයෙන් ඉවත් කිරීමට එංගලන්ත හා වේල්ස ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත. ඒ ඔහු තහනම් උත්තේජක ලබා ගෙන ඇති බවට ඔප්පූ වීම හේතුවෙනි.

හේල්ස්ට මේ හේතුවේන් කරුණු දැක්වීමට දින 21 ක කාළයක් ලබා දී ඇති අතර ඔහු ලෝක කුසලානයට පෙර අයර්ලන්තය සමගින් එළඹෙන සිකුරාදා පැවැත්වීමට නියමිත නිළ නොවන එක්දින තරගයෙන් හා පාකිස්තානය සමගින පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියෙන්ද ඉවත් කොට ඇත.

30 හැවිරිදි හේල්ස් එංගලන්ත වෙනුවෙන් ටෙස්ට් තරග 11 ක්, එක්දින තරග 70 කට හා පන්දුවාර 20 තරග 60 ක එක්වී ඇත.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී