නවතම පුවත්

ඇවන්ගාඩ් නඩුවෙන් නිශ්ශංක සේනාධිපති ඇතුළු පස්දෙනෙක් නිදහස්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

චෝදනා 7573ක් යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ විත්තිකරුවන් පස් දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කළේය. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය කරනු ලැබූ බව වාර්තාකරු පවසයි.

අදාළ නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කර තිබූ රක්නා ලංකා ආරක්ෂක සමාගම, ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විස් සමාගම, විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු, විශ්‍රාමික යුධ හමුදා මේජර් ජනරාල් බී.එගොඩවෙල සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරියක් වන දමයන්ති ජයරත්න යන අය මෙසේ නිදහස් කිරීමට නියෝග කෙරුණි.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටි නඩුවේ හත්වන විත්තිකරු වන ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා ඇප මත මුදා හැරීමට ද නියම කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්