නවතම පුවත්

ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති CID අත්අඩංගුවට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඇවන්ට්ගාඩ් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද අළුයම කටුනායක ගුවන් තොටුපලේදී ගන්න CID අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ රාත්‍රි 11.35 පමණ සිංගප්පූරුවේ සිට පැමිණි SQ 468 දරන ගුවන් යානයෙන් පැමිණි ඇති අතර අද අළුයම කටුනායක ගුවන්තොටුපොළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නිශ්ශංක සේනාධිපති මහතා අත්අඩංගුවට ගෙන තිබේ

ඇවන්ට්ගාඩ් සමාගමට අයත් ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සඳහා සම්බන්ධයෙන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කල නියෝගයකට අනුව අත්අඩංගුවට ගෙන තිබේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි