නවතම පුවත්

ඉක්මණින් සුදුවෙන්න ගෙනා කෝටියක් වටින රූපලාවණ්‍ය උපකරණ තොගයක් පිළිකාකාරක රසායන මුසු කරද්දී මාට්ටු

අසංක

අසංක

මෙරට ප්‍රදර්ශන සඳහා ගෙනෙන බව පවසමින් පාකිස්තාන ජාතිකයන් විසින් ගෙනා රුපියල් කෝටියකට අධික රූපලාවණ්‍ය උපකරණ තොගයක් පිළිකාකාරක රසායන මිශ්‍ර කිරීමට ගෙනා අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

බුද්ධි අංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් මේවා අත්අඩංගුවට ගෙන ඇත.

රේගුව වෙත අසත්‍ය තොරතුරු ඇතුළත් ලියකියවිලි ඉදිරිපත් කොට මේවා රට තුළට රැගෙනවිත් ඇත.

පාකිස්තානයේ සිට ගෙනෙන ගෙනෙන මෙම රූපලාවණ්‍ය උපකරණ ප්‍රමිතියෙන් යුතු ඒවා ගෙන ආවද මෙරටදී ඔවුන් ඊට ඉක්මනින් පැහැපත් වන රසායන කලවම් කරන බවත් එම රසායන පිළිකාකාරක හා ඉතාම අහිතකර ඒවා බවත් විමර්ශන කණ්ඩායම් හෙළිකරගෙන තිබේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි