නවතම පුවත්

ඉතිහාසයේ ලොකුම කුඩු තොගය කිලෝ 1000ක් නාවික හමුදාව අල්ලයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රි ලංකාවට දකුණු දෙසින් කිලෝමීටර් 830ක් පමණ ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරමින් තිබු විදෙස් යාත්‍රාවක රුපියල් කෝටි 1250කට අධික වටිනාකමින් යුතු (කොකේන් කිලෝ 500/ අයිස් කිලෝ 500) අධික ප්‍රමණයක් අද දිනයේ අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කොමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර ද කළම්බො එක්ස්ප්‍රස් කළ විමසීමේදී පැවැසීය. මෙම යාත්‍රාව හෙට දිනයේදී දික්ඔවිට වරායට ගෙන ඒමට නියමිතව තිබේ. අදාල නෞකාව පිළිබද විසිතර ඉදිරියේදී ලබා දෙන බව හෙතම සදහන් කළේය. මෙම යාත්‍රාවේ සිටි සියලුම පුද්ගලයන් විදේශිකයන් බව හෙතම කියා සිටියේය. ශ්‍රි ලංකා ඉතිහාසයේ මෙතෙක් සොයාගත් විශාලතම මත්කුඩු තොගය මෙය වේ. නාවික හමුදාපතිවරයාගේ උපදෙස් පරිදි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි