නවතම පුවත්

ඉදිරි පැය කිහිපය තුළ පොලිස් ලොක්කෝ විශාල පිරිසකට මාරුවීම්

අසංක

අසංක

පොලීසියේ ඉහළ නිලධාරීන් විශාල පිරිසකට ස්ථාන මාරු නියෝග නිකුත් කිරීමට පොලිස් මූලස්ථානය සූදානම් වෙයි.

ඒ අනුව ඉදිරි පැය කිහිපය තුළ මෙම ස්ථාන මාරුවීම් පිළිබඳ නියෝගය නිකුත් කිරීමට නියමිතය.

කොළඹ, ගම්පහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ද බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ද ස්ථාන මාරු ලැබීමට නියමිත බව වාර්තා වේ.

එමෙන්ම කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරු රැසකට ද ස්ථාන මාරුවීම් ලැබීමට නියමිත බව සඳහන් ය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි