නවතම පුවත්

ඉදිරි මාස තුනේදී මෙරට සංචාරක ක්ෂේත්‍රයේ යළි පිබිදීමක්

අසංක

අසංක

ලෝක සංචාරක දිනය අදයි.

මෙරට ආර්ථිකයට සංචාරක කර්මාන්තයෙන් ලැබෙන දායකත්වය විශාලය. මෙරටට විදේශ විනිමය ලැබෙන ව්‍යාපාර අතර තුන්වැනි තැනේ ඇත්තේ සංචාරක කර්මාන්තයයි.

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ ලෝක සංචාරක ව්‍යාපාරයම කඩා වැටුණු අතර එහි බලපෑම මෙරටටද දැඩිව බලපෑවේය.

මේ වන විට රජය සංචාරක ව්‍යාපාරය ගොඩ නැගීමට විශාල ප්‍රයත්නයක් දරන අතර සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරන්නේ ඉදිරි මාස තුන බලාපොරෙත්තු දැල්විය හැති කාලයක් වන බවය. ඔහුගේ අපේක්ෂාව දිනකට සංචාරකයින් 5000 ක් මෙරටට පැමිණීමය.

2020 සහ 2021 අගෝස්තු මාසයේදී මාසික සංචාරකයින්ගේ පැමිණීමේ ප්‍රතිශතයේ වෙනස.

 

කලාපය සහ ප්‍රතිශත අනුව 2021 අගෝස්තු මාසයේදී සංචාරකයින් පැමිණීම

 

2021 අගෝස්තු වනවිට මෙරටට සංචාරකයන්ගේ පැමිණීමේ තත්ත්වය අනුව ඉහළම ප්‍රාථමික වෙළෙඳපොළ සහ ඉහළ විභවයක් සහිත වෙළෙඳපොළ.

 

උසස් ප්‍රමිතියේ අත්දැකීමක් ලබාගැනීමට හැකි නම් ඒ සඳහා වැඩිපුර වුවද ගෙවීමට කැමැත්තෙන් සිටින සංචාරක පාරිභෝගිකයින්. COVID-19 වසංගතයෙන් පසු ලැබූ අත්දැකීම් මත 2021 මැයි මාසය වනවිට මෙම ගණනය කිරීම කර ඇත.

 

සමාජීය හා පාරිසරික වශයෙන් වගකියන තුන්වන පාර්ශවයක් විසින් සහතික කර ඇති පරිදි නිවාඩුවක් ගතකිරීම වෙනුවෙන් අමතර මුදලක් ගෙවීමට අඩු කැමැත්තක් දක්වන සංචාරකයන්.

 

2021 අගෝස්තු 20 දින වනවිට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සංචාරක වෙළඳපොල 10.

 

 

දත්ත උපුටා ගැනීම – Monthly Tourist Arrivals Report | August 2021

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්