නවතම පුවත්

ඉදිරි මැතිවරණයට යුරෝපා සංගමයේ කණඩායමක් දිවයිනට

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා යුරෝපා සංගමය නිරීක්ෂකයින් 30 දෙනෙකු යොදවා ඇතිබව එම සංගමයේ ප්‍රකාශිකාවක මාධ්‍ය වෙත පැවසීය .

යුරෝපීය සංගමයේ මෙම මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම (EU EOM) දිගු කාලීන හා කෙටි කාලීන ලෙස වෙන් වෙන්ව ක්‍රියාත්මක කෙරෙන බවද ප්‍රකාශිකාව සඳහන් කර ඇත.

මෙම මෙහෙයුම පෘතුගාලයේ යුරෝපීය පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රධාන නිරීක්ෂක මරිසා මාටියාස් සහ නියෝජ්‍ය ප්‍රධාන නිරීක්ෂක දිමිත්‍රා අයොන්නෝ ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වේ,.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී