නවතම පුවත්

ඉන්දියාවෙන් ඇවිත් මෙහේ pre-shoot කරන්න ගිය කපල් දෙකක් අත්අඩංගුවට

අසංක

අසංක

සංචාරයක් සඳහා මෙරටට ඉන්දියාවේ බැංගලෝරයේ සිට පැමිණි සිසුන් දෙදෙනෙකු හා සිසුවියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඩ්‍රෝන් කැමරාවක් මගින් අනවසරයෙන් රූගත කිරීමක් කරමින් සිටියදී මිරිහාන පොලීසියට ලද තොරතුරු මතය.

අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් පවසා ඇත්තේ ඉදිරියේදී ඔවුන් විවාහවීමට සිටින බැවින් pre-shoot මෙරට තුළ පටිගත කිරීම කරමින් සිටි බවයි.

එහෙත් ඩ්‍රෝන් කැමරාව මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් ආගමන විගමන දැනුම් දීම්, ලියවිලි හෝ කිසිවක් ඔවුන් නීත්‍යානුකූලව සපුරා නොතිබීම නිසා ඔවුන් සිව්දෙනා සහ ඩ්‍රෝන් යානය පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි