නවතම පුවත්

‘ඉන්දියාව එක්ක පැටලෙන්න ඕනෙකමක් නෑ’- ඉම්රාන් ඛාන්

අසංක

අසංක

ඉන්දියාව සමග යුද්ධයක පැටලීමට තම රටට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අවධාරණය කර සිටී.

පකිස්ථානය සහ ඉන්දියාව දෙරටම න්‍යෂ්ටික අවි සතු රටවල් බැවින් දෙරට අතර යුධමය තත්ත්වයක් සමස්ථ ලෝකයටම තර්ජන එල්ලකරනු ඇතැයිද පකිස්තානු අගමැතිවරයා මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

කිසිඳු ගැටලුවකට යුද්ධය පිළියමක් නොවන බව ද පැවසූ පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා යුද්ධයක ජයග්‍රාහකයා පරාජිතයකු බව ද ජාත්‍යන්තර මාධ්‍ය වෙත සඳහන් කර ඇත,

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී