නවතම පුවත්

ඉන්දුනීසියාවේ භූ කම්පනයක් – 25000ක් ඉවත් කරයි

අසංක

අසංක

ඉන්දුනීසියාවේ නැගෙනහිර සේරම් දූපත් ආශ්‍රිතව සිදුවූ භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 30ක් මියගොස් 156 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

අද සිදුවූ භූ කම්පනය සටහන් වී ඇත්තේ රිච්ටර් මාපකයේ ඒකක 6.5ක් ලෙසයි.

පුද්ගලයන් 25000ක් පමණ කඩිනම් ආරක්ෂිත ස්ථාන කරා යවා ඇතැයි එරට වාර්තා පවසයි.

භූ කම්පනයෙන් බලපෑමට ලක්වූ පුද්ගලයන් ගලවාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්