නවතම පුවත්

ඉන්දු මහකොමසාරිස් කාර්යාලයේ දෙවැනි ලේකම්ගේ නිවස යාචකයෙක් කොල්ලකාලා

අසංක

අසංක

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දෙවැනි ලේකම්වරයාගේ නිවස කොල්ලකා එහි තිබූ ඩොලර් 2000ක් සහ රුපියල් 10,000 ක මුදලක් සොරාගෙන ගොස් තිබේ.

උදේ 8.30 ට පමණ ලේකම්වරයා නිවසින් පිටව ගොස් ඇති අතර පසුව අසල්වාසීන් විසින් ඔහුට ඇමතුමක් දී පවසා ඇත්තේ නිවස තුළින් කිසියම් අසාමාන්‍ය ශබ්ද ඇසෙන බවයි.

ඒ පිළිබඳ සොයා බැලූ ලේකම්වරයාට දැනගන්නට ලැබී ඇත්තේ සිය නිවසේ තිබූ මුදල් කොල්ලකා ගොස් ඇති බව ය.

පසුව පොලීසියට දන්වා කර මූලික විමර්ශනයේදී හෙළි වී ඇත්තේ කලක සිට ඒ අවට සැරිසරක යෙක් ලෙස පෙනී සිටි අයෙක් මෙම නිවස බිද මුදල් කොල්ල කා පලා ගොස් ඇති බවයි.

මේ බව නිවසේ සහ අවට සිසිටිවි දර්ශන මගින් අනාවරණය වී ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි