නවතම පුවත්

ඉන්ධන පෝලිමේ ‘දිග’අඩුවේ !

Roshan

Roshan

පැතුම් වික්‍රමරත්න  

පෙර දිනවලට සාපේක්ෂව ඉන්ධන පෝළිම් සැලකිය යුතු ලෙස අඩුවී ඇති අයුරු ඊයේ හා අද දිනයන් තුල දක්නට ඇති බව අප වෙබ් අඩවියේ වාර්තාකරුවන් පවසයි .

ඊයේ දිනයේද ඉන්දිය ණය ආධාර යටතේ ඩීසල් රැගත් තවත් නෞකාවක් මෙරටට පැමිණ ඇති අතර එහි ඉන්ධන බෙදා හැරීමේ කටයුතු ද ආරම්භ කර තිබෙ.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා මාධ්‍ය වෙත පැවසුවේ ඉතාමත් නුදුරු දිනකදී ඉන්ධන පෝළිම් අවසන් වනු ඇති බවයි.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?