නවතම පුවත්

ඉලෝන් මස්ක් ට්විටර් ගිණුම්වලින් අයකිරීමට සැරසෙයි

අසංක

අසංක

ඩොලර් බිලියන 44 කට Twitter මිලදී ගැනීමේ ගනුදෙනුවක් මෑතකදී අවසන් කළ Elon Musk, වාණිජ සහ රජයේ ට්විටර් පරිශීලකයින්ගෙන් ‘සුළු’ ගාස්තුවක් අය කිරීමට සූදානම් වෙයි.

ලෝකයේ ධනවත්ම මිනිසා ලෙස මේ වනවිට ලැයිස්තුගත වී ඇති ඔහුගේ දැක්ම අනුව පැහැදිලිවම දේවල් නොමිලේ ලබා දීම විශ්වාස නොකරන්නෙකි.

සාමාන්‍ය පරිශීලකයින් සඳහා Twitter සැමවිටම නොමිලේ වන නමුත් වාණිජ සහ රජයේ පරිශීලකයින්ට ‘සුළු පිරිවැයක්’ දැරීමට සිදුවිය හැකි බව ඔහු පැවසීය.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?