නවතම පුවත්

ඊළඟ පෝලිම , පාන් පෝලිමද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉදිරියේදී බේකරි නිෂ්පාදන මිලදී ගැනීම සදහාද පෝලිම් ඇති විය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය අනතුරු අඟවා සිටී .

එහි සභාපති එන් කේ ජයවර්ධන මහතා මාධ්‍ය වෙත පැවසුවේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ බේකරි රැසක් වැසී යාමේ තර්ජනයට ලක්වී ඇති බවයි.

දැනටමත්දිවයින පුරා ඇති බේකරි 7000න් 2000කට අධික ප්‍රමානයක් වැසී ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසීය

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි