නවතම පුවත්

උතුරුමැද-නැගෙනහිරට නව ආණ්ඩුකාරවරු පත්කෙරේ

අසංක

අසංක

උතුරු මැද සහ නැගෙනහිර පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ඒ අනුව උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ලෙස හිටපු අමාත්‍ය මහචාර්ය තිස්ස විතාරණ මහතා දිවුරුම් දුනි.

නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාර ධුරයට අනුරාධා යහම්පත් මහත්මිය පත් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්