නවතම පුවත්

උතුරේ ඡන්ද රාජකාරි භාරව පොලිසිය ඇතුළෙන් අවුලක්

අසංක

අසංක

දම්පත් රණසිංහ

උතුරු පළාතේ මැතිවරණ කටයුතු සදහා රාජකාරියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා පත්කර තිබේ.

ඒ උතුරු පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා එහි කටයුතු භාරව සේවයේ යෙදී සිටියදී ය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා කිසිදු අසනීප තත්වයක් නොමැතිව සිටියදී ඔහු අසනීප නිවාඩු වාර්තාකර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරමින් මෙම පත්කිරීම කර ඇත.

එම පොලිස් නිවේදනය අද (15) නිකුත් කරන මොහොත වන විට උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා සිට ඇත්තේ යාපනය දිසාපතිවරයා සහ යාපනයේ පොලිස් ප්‍රධානීන් සමග මැතිවරණයට අදාලව සාකච්ඡාවක නිරත වෙමිනි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි