නවතම පුවත්

උපාධිධාරීන් 18ක් ASP තනතුරට

අසංක

අසංක

‌පොලිස් ‌දෙපාර්තමේන්තුවේ ආධුනික සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උපාධිධාරීන් 18 දෙනෙකු බදවා ගැනීමට ජාතික පොලිස් කොමිසම තීරණය කරයි.

ඒ  2015 වසරේ ලිඛිත සහ සම්මුඛ පරීක්ෂණයන්ට මුහුණ දුන් 108 ‌දෙනාගෙන් වැඩිම ලකුණු ලබාගත් උපාධිධාරී තරුණයින් 18 දෙනෙකි.

මෙරට පොලිස් ඉතිහාසයේ උපාධිධාරීන් වැඩිම පිරිසක් සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස ඝෘජුව බදවා ගන්නා බවට ‌මෙය පත්වන අතර මීට පෙර වැඩිම පිරිසක් එලෙස බදවාගෙන ඇත්තේ 2001 වසරේදීය. එහිදී උපාධිධාරීන් 15 ‌දෙනකු බදවාගෙන තිබුණි.

එවක බදවාගැනුණු අයගෙන් 09 දෙනෙකු මේ වන විට නියෝජ්‍ය පොලිස්පතිවරු ලෙස උසස් වීම් ලැබ සිටිති.

මෙවර ‌තෝරා ගත් මුල් 18 දෙනාගෙන් පසු 05 දෙනක් සම ලකුණු ලබාගෙන ඇත.

එබැවින් කිසිවෙකුටත් අසාධාරණයක් නොවන්නට මුල් 18 දෙනා පමණක්  බදවා ගැනීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි