නවතම පුවත්

උසස්පෙළ – 5 ශිෂ්‍යත්ව විභාග දින වෙනසක් නෑ

අසංක

අසංක

ඉදිරියේදි පැවැත්වීමට නියමිතව තිබූ උසස්පෙළ සහ 5 ශිෂ්‍යත්ව විභාග නියමිත දිනට නියමිත පරිදි පැවැත්වෙන බව රජය දැනුම් දෙයි.

මේ වනවිට පැවැත්වෙන මාධ්‍ය හමුවේදී අධ්‍යාපන අමාත්‍ය ජීඑල් පීරීස් මහතා මේ බව නිවේදනය කළේය.

කොරෝනා වසංගතයට ගොදුරු වූ දරුවන්ට ද විභාගයට මුහුණදීම සඳහා පහසුකම් සලසන බව අමාත්‍යවරයා කීය.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?