නවතම පුවත්

ඌව වෙල්ලස්ස සරසවියේ සිසුන් 10ක් අත්අඩංගුවට

අසංක

අසංක

දම්පත් රණසිංහ

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සිසුන් 10 දෙනෙකු බදුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ එහි දෙවන වසරේ සිසුන් සිව්දෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

අත්අඩංගුවට ගත් සිසුන් විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ ඉගෙනුම ලබන අයයි.

මොවුන් පොලොන්නරුව, බිබිල, බෙන්තොට, පාදුක්ක, හොරණ, කඩවත, රත්නපුර, ගෝනගල ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි