නවතම පුවත්

එක්සත් ජාතික පක්ෂයේ තීන්දු අපි ගන්නම් – රංජිත් අලුවිහාරේ ෆොනිට කියයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තොරාගැනීම පක්ෂයේ කාර්යක් බවත් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි පුද්ගලයින්ට එය සිදු කල නොහැකි බවත් රාජ්‍ය අමාත්‍ය රංජිත් අළුවිහාරේ මහතා පවසයි.

මාතලේ – අකුරම්බඩ ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවැසීය.

එක්සත් ජාතික පක්ෂයේ මේ වන විට කිසිදු අර් බුධයක් නොමැති බවත් පිටස්තර හෝ පක්ෂයට අලුතෙන් එක්වූ පිරිස්වලට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේකෂකයා සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගැනීමට නොහැකි බවත් ඔහු පැවැසීය.

 “නියම වෙලාවට අපි තීරණය කරනවා කවුද අපේකෂකයා කියලා. සරත් ෆොන්සේකා මහතා අගමැතිවරයා විසින් ජාතික ලැයිස්තුවෙන් පත්කරලා තියෙන්නේ. එයාට කිසිම වගකීමක් නැහැ. ඔය කරන ප්‍රකාශ පිළsගන්නේ නැහැ. එහෙම ප්‍රකාශ කරන්න එතුමට අයිතියකුත් නැහැ“

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි