නවතම පුවත්

එජාපයේ මන්ත්‍රීවරු 5ක් පක්ෂෙන් දොට්ට

අසංක

අසංක

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 5 දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව එස්.බී.නාවින්න, අශෝක ප්‍රියන්ත, දුනේෂ් ගන්කන්ධ, විජේදාස රාජපක්ෂ, ආනන්ද අලුත්ගමගේ යන මන්ත්‍රීවරුන්ට මෙම පක්ෂ තහනම පැනවෙනු ඇති බව සදහන් වේ.

දිගින් දිගටම පක්ෂයේ විනය නීති කඩකිරීම හේතුවෙන් මොවුන්ගේ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කර ඇතැයි පක්ෂ ආරංචි මාර්ග පවසයි.

කෙසේවෙතත් ඉහත මන්ත්‍රීවරුන්ගෙන් මේ පිළිබද අප කළ විමසීමේදී ඔවුන් කියා සිටියේ මෙවැනි කතාබහක් පිළිබද ආරංචි ලැබී ඇතිනමුත් තවමත් එවැන්නක් පිළිබද ලිඛිත දැනුම්දීමක් පක්ෂයෙන් ලැබී නොමැති බවයි.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?