නවතම පුවත්

එජාප මහ සමුළු වේදිකාවට හේමා කැඳවා අගමැති කරපු දේ

අසංක

අසංක

හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිද සහ සජිත් ප්‍රේමදාස මහතාගේ මෑණියන් වන හේමා ප්‍රේමදාස මහත්මිය එක්සත් ජාතික පක්ෂ මහසම්මේලන වේදිකාවට අද කැඳවාගෙන ආ අගමැති, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා කිරීම සුවිශේෂ අවස්ථාවක් විය.

ඉදිරි ජනාධිපතිවරණයේ ජනපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ නම රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කල අතර එය ස්වාමීනාදන් මහතා ස්ථිර කළේය.

අද සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදි එක්සත් ජාතික පක්ෂයේ මහ සම්මේලනය පැවැත්විණ.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී