නවතම පුවත්

“එදා තරුණයෝ මරපු අයට නීතිය ක්‍රියාත්මක වුණානම් අද රටේ පාලකයෝ නෑ”- මහින්ද

අසංක

අසංක

“මට මතකයි 71- 89 කාලේ. මේ තරුණයන් සමහර විට අහලත් ඇති. ඇඹිලිපිටියේ ඉඳන් බටලන්දට වෙනකල් වධකාගාර තිබුණා. එදා තරුණයෝ මරපු අයට නීතිය ක්‍රියාත්මක වුණා නම් අද මේ රටේ පාලකයෝ ඉතුරු වෙන්නෙ නෑ. අද රට පාලනය කරන සමහර අය එදා තරුණයන්ට එහෙම වධ දීපු අය. මම ඔබට කියන්නෙ ළඟ නොබලන්න පුත, දුර බලන්න.” යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි

ඔහු මේ බව කියාසිටියේ අද නෙළුම් පොකුණ රගහලේ පැවැති ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ පළමු තරුණ සමුළුව අමතමිනි.

සෑම දිස්ත්‍රික්කයකින්ම තරුණ තරුණියන් මේ සඳහා සහබාගි විය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි