නවතම පුවත්

එළවළු 10ක් හඳෙත් හදන්න පුළුවන් – නාසා

අසංක

අසංක

සඳ මත මෙන්ම අඟහරු ග්‍රහයා මත මිනිස් වාසයට සුදුසු පරිසරයක් සැකසීම වෙනුවෙන් නාසා ආයතනය ගෙන යන වැඩපිළිවෙළේ තවත් එක් සාර්ථක ප්‍රතිඵලයක් පිළිබඳ ඓම ආයතනය ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ සඳ හා අඟහරු ග්‍රහයා මත එළවළු වර්ග 9ක් සාර්ථක ලෙස වගා කළ හැකි බවයි.

රාබු, තක්කාලි, කව්පි, ලීක්ස්, ක්විනෝවා, රයි ආදි එකිනෙකට වෙනස් බෝග 10ක් එහිදී අත් හදා බලා ඇත්තේ සඳේ හා අඟහරු මත ඇති පස් ද උපයෝගී කරගෙන ය.

නිවිති ද අත් හදා බලා ඇති නමුත් 100%ක් සාර්ථක වී නැත.

නවීන වගා ක්‍රමවේදයට අනුව මෙය අත් හදා බලා තිබේ.

සඳ මත හා අඟහරු මත සිමෙන්ති භාවිතයෙන් කොන්ක්‍රීට් ගොඩනැගිලි සෑදිය හැකි බවට පසුගිය ද සොයාගෙන තිබුණි.

ඉන්පසුව නාසා ආයතනයේ උත්සාහය වූයේ එහි ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි