නවතම පුවත්

ඔක්සිජන් අඩුවී සාගර ජීවීන් අනතුරේ

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

සාගර ජලය තුළ පවතින ඔක්සිජන් ප්‍රමාණය මේ වනවිට සීග්‍ර ලෙස අඩුවෙමින් ඇති බවට යුරෝපීය සාගර පර්යේෂකයින් පිරිසක් අනතුරු අඟවා සිටී.

ඉන් සාගරවල වෙසෙන මත්ස්‍යයින් ඇතුළු සාගර ජීවීන් රැසක් අවදානමකට මුහුණ දී සිටින බවද සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයට අනුබද්ධ පර්යේෂකයින් පිරිසක් මගින් සිදුකළ නවතම අධ්‍යයනයකදී අනාවරණය වී ඇත.

ඒ අනුව සාගර කලාපවලින් ස්ථාන 700ක පමණ මේවනවිටත් පවතින්නේ අඩු ඔක්සිජන් ප්‍රමාණයක් බව ද මෙම තත්ත්වය හමුවේ මෝරුන් සහ ටූනා මත්ස්‍යයින් ඇතුළු තවත් මත්ස්‍ය වර්ග කිහිපයක් දැඩි ලෙස අවධානමට ලක්ව සිටින බව ද පර්යේෂකයෝ පවසති.

මෙම තත්වයට හේතුව දිගින් දිගට සිදුවන කාලගුණ විපර්යාසයන් වන අවටද හඳුනාගෙන ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්