නවතම පුවත්

ඔට්ටු, සූදු බදු ඉහළට

අසංක

අසංක

රැජිනෝ හැර අනෙකුත් සූදු ව්‍යාපාර සඳහා වසරකට අයකෙරෙන ගාස්තුව රුපියල් මිලියන 200කින් ඉහළ දැමීමට රජය සූදානම් වෙයි.

ඒ අනුව මීට පෙර අයකළ රුපියල් මිලියන 200ක මුදල ඉදිරියේ දී රුපියල් මිලියන 400ක් වනු ඇත.

රැජිනෝ සූදු ව්‍යාපාරය සඳහා වසරකට රුපියල් මිලියනයක බදු ගාස්තුව අයකිරීමට ද අපේක්ෂා කරන බව රජය පවසයි.

ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් පමණක් කැසිනෝ සඳහා ඇතුළත් වීමේ ගාස්තුව අයකිරීම හා දළ එකතුව මත බද්ද 5%කින් වැඩි කිරීමට මේ අනුව පියවර ගැනේ.

මීට පෙර පැවති 10%ක බද්ද ඉදිරියේ දී 15%ක් වනු ඇත.

ඉහත තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා 1988 අංක 40 දරන ඔට්ටු හා සූදු බදු පනත (සංශෝධන) ගැසට් කිරීමටත්, පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමටත් ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්