නවතම පුවත්

“ඔලිම්පික්” උළෙල, නිවසේ සිට නරඹන ලෙස ජපන් රජය ජනතාවගෙන් ඉල්ලයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2020 ඔලිම්පික් උළෙල පැවැත්වෙන ජපානයේ ටෝකියෝ නුවර පිහිටි රෝහල් ආසාදිතයින්ගෙන් පිරීයමින් ඇතැයි විදෙස් වාර්තා වේ

එම වාර්තාවලට අනුව ටෝකියෝ නුවරින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් ඇති අතර .එලෙස දෛනික ආසාදිතයින් ඉහළ යාම හේතුවෙන් ටෝකියෝ නුවර රෝහල්වල කටයුතු සඳහා දැඩි පීඩනයක් එල්ල වී ඇති බව ද වාර්තාවේ.

ඊයේ දිනයේදී පමණක් ටෝකියෝ නුවරින් කොරෝනා ආසාදිතයින් 3,177 දෙනෙකු හඳුනාගෙන තිබුණු අතර . පවතින තත්ත්වය හමුවේ ටෝකියේ නුවර ආසන්න ප්‍රදේශ 03 කට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන්නැයි එම ප්‍රදේශවල ආණ්ඩුකාරවරුන් රජයෙන් ඉල්ලීමක් ද කර තිබෙ.

ජපානය තුළ මෙලෙස කොරෝනා වෛරසයේ පැතිරීම වේගවත් වී තිබෙන්නේ 2020 ඔලිම්පික් උළෙල ටෝකියේ නුවර පැවැත්වෙමින් ඇති පසුබිමක් තුළය. කොරෝනා පැතිරීම හේතුවෙන් ටෝකියෝවට මේවනවිටත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙ ඔලිම්පික් උළෙලට සම්බන්ධ පුද්ගලයින් 169 දෙනෙකුට ද මේවනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වේ . ඒ අතරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ද අයත්ය .

පවතින තත්ත්වය හමුවේ හැකිතාක් නිවෙස් තුළ රැඳී සිටින ලෙයසි ජපන් බලධාරීන් එරට වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ. ඔලිම්පික් තරග නැරඹීමට අවශ්‍ය නම් රූපවාහිනිය ඔස්සේ තරග නරඹන ලෙසය
.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්