නවතම පුවත්

ඕස්ට්‍රේලියාවෙන් ක්‍රිකට් වලට ස්මාර්ට් පන්දුවක් PHOTOS-VIDEO

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මයික්‍රෝ චිපයක් සහිත ‘ස්මාර්ට් ක්‍රිකට් පන්දුවක් ’ නිපදවීමට ඕස්ට්‍රේලියානු සමාගමකට හැකි වුණා. මෙම පන්දුව මඟින් පන්දුව යවන වේගය , පන්දු යවන්නා විසින් එය මුදාහැරී ස්ථානය ,තණතිල්ල හැසිරෙන ආකාරය ,පන්දුව තණතිල්ල මත පතිතවීමට පෙර වේගය, පන්දුව තණතිල්ල මත පතිත වීමෙන් පසු වේගය, පන්දුවේ දෝලනය සහ පන්දුවේ ගමන් මාර්ගය සම්බන්ධයෙන් ක්ෂණික සහ නිවැරදි වාර්තාවක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

වර්තමාන දඟ පන්දු යවන්නන්ගේ විප්ලවීය වෙනස්කම් සහ විනිසුරු තීරණ කොතරම් දුරට නිවැරදි ද යන්න හඳුනා ගැනීමට මේ ස්මාර්ට් පන්දුව පුළුවන්.

මෙම ස්මාර්ට් ක්‍රිකට් පන්දුව ප්‍රථම වරට අත්හදා බැලීමට සුදානම් වන්නේ ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් 20 – 20 ක්‍රිකට් තරඟාවලිය සඳහා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

https://www.facebook.com/watch/?v=10155036143201496
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි