නවතම පුවත්

කටානේ කොල්ලයට ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සම්බන්ධයක්!

අසංක

අසංක

මීගමුව කටාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසක් කොල්ල කෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ විශේෂ කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ නිරත වී සිටි.

සැකකරුවන් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බැවින් කඩිනමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට අත්අඩංගුවට ගැනීමට හැකි වෙතැයි විමර්ශකයෝ අපේක්ෂා කරති.

කෝටි තුනකට ආසන්න මුදලක් වන කොල්ල කෑම සඳහා ආරක්ෂක අංශ වල පුද්ගලයන්ගේ සම්බන්ධතාවයක් ඇතැයි විමර්ශකයන්ට සැක මතුවී තිබේ.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?