නවතම පුවත්

කටාර්හිදී ඝාතනය වූයේ ලාංකිකයෙක් නොවේ

Roshan

Roshan


අසංක නවරත්න

කටාර් රාජ්‍යයේ දෝහා හිදී පසුගියදා සිදුවූ වෙඩි තැබීමකින් මියගොස් ඇති පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙකු නොවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළවීමත් සමඟ විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය පියංකර ජයරත්න මහතා සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සොයා බලා ඇත.

ඒ අනුව මේ පිළිබඳව සොයා බැලිමට කටාර් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශයට දන්වා ඇති අතර ඒ අනුව කම්කරු අංශයේ ප්‍රධානී නිතීඥ කීර්ති මුතුකුමාරණ මහතා විසින් අදාල ප්‍රදේශයේ පොලිසිය වෙත ගොස් කරුනු සොයා බලා ඇති බවය.

එම පොලිසිය මගින් තහවුරු කර ඇත්තේ මියගිය පුද්ගලයා  ශ්‍රී ලාංකිකයකු නොවන බවටත් පසුව අදාල ප්‍රදේශයේ රෝහලද පරික්ෂා කර ඇති අතර වෙඩි තැබිමකින් මියගිය ශ්‍රී ලාංකික පුද්ගලයකුගේ දේහයක් නොමැති බවටත් තහවුරු වි තිබේ.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී