නවතම පුවත්

කප්පම් නොදුන් නිසා නිවසකට වෙඩි තබලා

අසංක

අසංක

දෙමටගහකන්ද කරන්දෙනිය ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයකුගේ නිවසට කිසියම් අයකු වෙඩි තබා පලාගොස් තිබේ.

වෙඩිතැබීමෙන් කිසිවකුට ජීවිත හානි හෝ තුවාල සිදුවී නොමැත.

කලක් තිස්සේ මෙම ව්‍යාපාරිකයාගෙන් කප්පම් ඉල්ලන අයකුට කප්පම් නොදීම හේතුවෙන් වූ වෙඩි තැබීමක් බව සැක පළ කෙරේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලීසිය විමර්ශනයක් අරඹා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්