නවතම පුවත්

ක්‍රිකට් ආයතනයේ පරිපාලන වියදම් 88%කින් ඉහළට

අසංක

අසංක

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන වියදම් පසුගිය වසර දෙක තුලදී සියයට 88 කින් ඉහල ගොස් ඇති බව එම ආයතනයේ නවතම මූල්‍ය වාර්තාවන්ගෙන් අනාවරණය වේ.

2016 වසරේදී පරිපාලන වියදම් රුපියල් මිලියන 228 ක සීමාවක පවතී අතර එය 2017 වසරේදී මිලියන 430 දක්වා ඉහල ගොස් ඇත , එසේම 2018 වසරේදී එය මිලියන 634 දක්වා ඉහල ගොස් ඇත .

මෙසේ පරිපාලන වියදම් ඉහල යාමට හේතු වූ කරුණු නිසි ලෙස දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපොහොසත්ව ඇති බව එම ආයතනයේ හිටපු ලේකම්වරයෙකු වන නිශාන්ත රණතුංග මහතා ප්‍රකාශ කර සිටී.

එසේම ක්‍රිකට් කණ්ඩායමේ විදෙස් සංචාරවලදී ආයතනයට ලැබුණු මුදල් ප්‍රමාණයන් , විකාශ අයිතීන් හරහා ලැබුණු මුදල් ආදිය පිළිබඳව සවිස්තරාත්මක කරුණු ඉදිරිපත්කිරීමට ආයතනය අසමත් වී ඇති බවද ඒ මහතා මාධ්‍ය වෙත සඳහන් කර සිටී .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්