නවතම පුවත්

ක්‍රිකට් ක්‍රීඩකයාට එල්ලවී ඇති විශමාචාර චෝදනා අසත්‍යයි

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එංගලන්ත – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයෙකු විෂමාචාර හා අශෝභන ලෙස හැසිරී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණ අසත්‍ය බව ශ්‍රී ලංකා ජාතික පුහුණුකරු මිකී ආතර් මහතා අවධාරණය කර සිටී

සමාජ මාධ්‍ය කිහුපයක්  ඊයේ වාර්තා කර තිබුණේ පළමු ටෙස්ට් තරගයට සහභාගි වූ, පසුගිය දිනවල වඩාත් කතාබහට ලක් වූ තරුණ ක්‍රීඩකයෙකු මෙම විනය විරෝධී ක්‍රියාවට සම්බන්ධ බවයි

කෙසේ වෙතත්  ජාතික පුහුණුකරු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ මෙවැනි අසත්‍ය කරුණු විශ්වාස කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය හා ක්‍රීඩාලෝලීන් ලැජ්ජා වියයුතු බවයි. මෙය අපකීර්තිමත් වාර්තාකරණය ලෙස හැඳින්විය හැකි බවද මිකී ආතර් සඳහන් කර ඇත .

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ජෛව ආරක්ෂිත බුබුලක් තුළ මෙම  ක්‍රීඩකයන් සිටින බැවින් ,එවැනි   තත්වයක පිටස්තර කිසිදු පුද්ගලයෙකුට ක්‍රීඩකයන් සමග එක්විය නොහැකි බවයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි