නවතම පුවත්

ක්‍රිකට් පාවාදීම ගැන මහින්දානන්දගෙන් ප්‍රකාශයක් ගනී

අසංක

අසංක

හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද මහතා විසින් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඒ මහතාගෙන් ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශනය කරන විශේෂ ඒකකයේ නිලධාරීන් විසින් අද (24) ප්‍රකාශයක් සටහන්කර විමර්ශනයක් ආරම්භකර තිබේ.

ඒ ඉන්දියාවේ මුම්බායි හීදී 2011 වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පාවාදීමක් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදාළව ය.

නාවලපිටියේ පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදී උදෑසන 6.30 ට පමණ එම ප්‍රකාශය සටහන්කරගෙන ඇත.

ඒ ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශනය කරන විශේෂ ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා ඇතුළු කණ්ඩායමක් විසිනි.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?