නවතම පුවත්

‘කාබුල් මංගල උත්සවයට ප්‍රහාර එල්ල කළේ අපි නෙවෙයි’- තලෙයිබාන් ‌

අසංක

අසංක

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර පැවැති මංගල උත්සවයකට ඊ‌‌යේ රාත්‍රි සිදුකළ ප්‍රහාරය ‌තම සංවිධානයේ ප්‍රහාරයක් ‌නොවන බවට තලෙයිබාන් ත්‍රස්ත සංවිධානය පවසා තිබේ.

ඒම ප්‍රහාරයෙන් පුද්ගලයන් 63 ‌දෙනකු ජීවිතක්ෂයට පත්‌ව තවත් 182 ‌නෙකු පමණ තුවාල ලබා තිබුණි.

මංගල උත්සවය පවත්වා තිබුණේ ෂියා මුස්ලිම්වරු විසිනි.

ඒම මංගල උත්සවවලදී සිය ගණනක් පුද්ගලයන් රැස් වන අතර කාන්තාවන් හා පිරිමින් රැදී සිටින්නේ ‌වෙන ‌වෙනම ස්ථාන ‌දෙකකය.

මෙම මෙම මංගල උත්සවයේදී ප්‍රහාරය ඒල්ල ‌කොට තිබුණේ පිරිමින් රැදී සිටින ස්ථානයටයි.

මියගිය හා තුවාල ලබා තිබුණේ ‌බොහොමයක් පිරිමි පුද්ගලයන් ය.

මීට දින 14කට ‌පෙර ද කාබුල්හිදී ‌ෙබෝම්බ ප්‍රහාරයක් එල්ල ‌කොට තිබූ අතර ඒහිදී 14ක් මියගොස් 150ක් පමණ තුවාල ලැබීය.

ඒම ප්‍රහාර‌ෙයේ තම සංවිධානය විසින් සිදුකළ බවට ‌තලෙයිබාන් සංවිධානය ප්‍රකාශ ‌කොට තිබුණි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි