නවතම පුවත්

කාශ්මීර සංචාරක තහනම් ඉන්දියාව ඉවත් කරයි

අසංක

අසංක


කාශ්මීරයේ සංචාරය කිරීමට එරෙහිව පැනවූ සංචාරක උපදේශන එළඹෙන බහස්පතින්දා (10) දින ඉවත් කිරීමට ඉන්දීය රජය තීරණය කර ඇත.

ඒ අනුව පසුගිය අගෝස්තු 2 වනදා නිකුත් කරන ලද මෙම සංචාරක සීමා උපදේශන එළඹෙන බ්‍රහස්පතින්දා සිට ඉවත් කරන බව ජම්මු හා කාශ්මීර රජය ඊයේ (07) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

කෙසේවෙතත්, බ්‍රිතාන්‍යය ඇතුළු ලොව බොහෝ රටවල තවමත් කාශ්මීරයට සංචාරය කිරීම පිළිබඳ සීමාවන් පනවා ඇති බවද වාර්තා වේ.

ව්‍යවස්ථානුකූලව කාශ්මීරයේ පැවති දේශපාලන ස්වාධීනත්වය ඉවත් කිරීමට ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ රජය ගත් පියවර සමඟ හටගත් නොසන්සුන්කාරී තත්ත්වයන් නිසා මෙම උපදේශන පනවා තිබිණ

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි