නවතම පුවත්

කිතුල් රා මදින්නන්ට නඩු පවරන්න එපා – පොලිස් OICලාට දැනුම් දීමක්

අසංක

අසංක

කිතුල් ගස්වල රා මැදීම හා එම ගස්වලින් රා නිස්සාරණය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නඩු නොපවරන ලෙසට පොලිස් මූලස්ථානය විසින් පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත දැනුම්දීමක් කර තිබේ.

ඒ කිතුල් ගස් වල රා මැදීම හා එම ගස්  නිස්සාරණය  කිරීමට බලපත්‍ර අවශ්‍ය නොමැති බැවිනි.

නමුත් තවදුරටත් එවැනි නඩු ලැබෙමින් පවතින බැවින් ඉදිරියේදී එවැනි පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමේ කටයුතු නොකරන්නැයි පොලිස් මූලස්ථානය දැනුම් දී තිබේ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්