නවතම පුවත්

කින්නියා පාලම් පාරුවේ හිමිකරු ඇතුළු 3කට මිනිස් ඝාතන චෝදනා

අසංක

අසංක

කින්නයා කුරුඤ්ඤංකර්නි කලපුවේ දී ජීවිත 06 ක් බිලි ගනිමින් පෙරලුණු පාලම් පාරුවේ ක්‍රියාකරුවන් දෙදෙනා සහ හිමිකරුට මිනිස් ඝාතන චෝදනා ගොනු කරන බව පොලීසිය කියයි.

ඒ අනුව ඔවුන් තිදෙනොව අද අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරයි.

අත්අඩංගුවට ගත් පාලම් පාරුවේ හිමිකරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මෙන්ම කින්නියා ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ මස්සිනාය.සෙසු දෙදෙනාගෙන් එදක් අයෙක් වන්නේ පාලම් පාරුවේ ක්‍රියාකරුවන අතර අනෙකා එහි ගමන් කළ මගීන්ගෙන් මුදල් අයකළ තැනැත්තාය.

ජීවිතාරක්ෂක කබාගයක් හෝ අවම ජීවිතාරක්ෂක උපකරණයක් වත් එම අනතුර සිදුවන අවස්ථාවේදී පාලම් පාරුවේ තිබී නැති බවද විමර්ශන වලින් පෙනී ගොස් ඇත. එසේ තිබියදීත් ප්‍රමාණය ඉක්මවා මගීන් පටවාගෙන ගමන් කර ඇති බවත් ඒ හේතුවෙන් යාත්‍රාවේ සමබරතාව ගිලිහී ගොස් මෙම අනතුර සිදුව තිබෙන බවත් පොලීසිය සදහන් කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්