නවතම පුවත්

කුකුළු මස් හා බිත්තර ආනයනය කිරීමට රජය ගෙන ඇති තීරණය ඉවත්කරගන්න

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කුකුළු මස් හා බිත්තර ආනයනය කිරීමට රජය ගෙන ඇති තීරණය වහා ඉවත්කරගත යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා අවධාරණය කර සිටී .

කුකුළු මස් හා බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගත හොත් දේශීය නිෂ්පාදකයින් බරපතල අර්බුදයකට මුහුණ දෙනු ඇති බවද කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද පවතී මාධ්‍ය හමුවකදී දයාසිරි ජයසේකර මහතා පැවසීය ,

මේ වනවිට රටේ කුකුළු මස් මෙට්‍රික් ටොන් දසදහසක පමණ අතිරික්තයක් පවතින බවත් , එවන් තත්වයක් තිබියදී කුකුළු මස් ආනයනය කිරීමට රජය පියවර ගැනීම ඉතා අසාධාරණ බවත් ජයසිරි මහතා පැවසීය .

එසේම බිත්තර හිඟයක්ද රට තුල නොපවතින් බවත් , බිත්තර ආනයනය නොකලද එහි මිල ඉදිරි මාසය තුල රුපියල් 14 දක්වා පහත බසිනු ඇති බවත් ඒ මහතා මෙහිදී පැවසීය .

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී